HerbLine Conditioner Keshawardhani -200 Ml

LKR 599.00 LKR 599.00



Category: SHAMPOO AND CONDITIONER
Brand: HerbLine
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොඳින් සෝදා හරින්න.

Formulated with Ayurveda's most powerful hair growth oil, Nilyadi Oil, it strengthens and nourishes your hair roots, giving you manageable, thick and lustrous hair. Apply it on the shampooed hair from the beginning to the end and leave it for about five minutes and wash it thoroughly.

Simillar Products