SUDARSHANA PANIYA Rajapura 200mlසුදර්ශන පැ

LKR 750.00 LKR 750.00



Category: Ayuwedic products
Brand: RAJAPURA AYURVEDIC
සුදර්ශන පැණිය භවිත කළ හැක හැකි අවස්ථා
සියලුම උණ රෝග වලදී
විවිද වු වෛරස් රෝග නිසා හට ගන්නා උණ රෝග වලදී
වා පිත් සෙම් දෝශ නිසා ඇති වන උණ රෝග වලදී
සෙම් රෝග කැස්ස හතිය උගුරේ ආසාදන අවස්ථා වලදී
වා පිත් සෙම් රෝග සමනය කරයි.
ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරයි.
රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරයි.
ශරීර ශක්තිය වැඩි කරයි

භාවිත කළ යුතු මාත්‍රාව
වයස අවුරුදු 18 ට වැඩි අය සදහා වරකට මිලි ලීටර 20 බැගින් උදේ දවල් රාත්‍රී අහාර ගැනීමට පෙරද
වයස අවුරුදු 18 ට අඩු අය සදහා වරකට මිලි ලීටර 10 බැගින් උදේ දවල් රාත්‍රී අහාර ගැනීමට පෙරද
භාවිත කළ හැකිය
උණ රෝගය ඇති වීමේ ස්වභාවය මත වෛද්‍ය උපදෙස් මත භාවිතය වඩා සුදුසු යි.

ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමත ඖෂධ වට්ටෝරුවක් මත නිපදවා ඇත

Ayurwedic product

herbal cosmetics.lk
Healthy and Beauty

Simillar Products

MORINGA LEAF 100% ORGANIC 50 Sachets capla
LKR 320.00 320.00
Sanjeewka Giniraja Ayurvedic Herbal Oil 30ml
LKR 190.00 190.00
Sanjeewka Giniraja Ayurvedic Herbal Oil 100ml
LKR 450.00 450.00
MEDAHARA CHOORNAYA 100g

LKR 400.00 400.00
Dathu Prushthi 100g

LKR 1000.00 1000.00
MADUMEHARI CHOORNAYA 100g

LKR 350.00 350.00
JEEWAKA WATHA PATTHUWA Rs.1,500/=
LKR 1500.00 1500.00