SANODA ALOE VERA FACE WASH 50ML

LKR 180.00 LKR 180.00



Category: Face Wash
Brand: SANODA
සැනෝදා ඖෂධීය ඇලෝවේරා ෆේස් වොෂ්

ස්වාභාවික කෝමාරිකා සාරයෙන් අනූන 100% සබන් රහිත සැනෝදා ඖෂධීය ඇලෝවේරා ෆේස් වොෂ් දිනපතා භාවිතයෙන් සම ඉතා හොඳින් පිරිසිදු කර සමේ ස්වාභාවික තෙතමනය ආරක්ෂාකර කුරුලෑ , ලප කැලැල්, තෙල්කුණු නොමැති සුමුදු, නිරෝගී සමක් ලබාදෙයි.

Sanoda Herbal Aloe Vera Face Wash

Sanoda Herbal Aloe Vera Face Wash 100% Soap-free and enriched with natural Aloe Vera extract.Thoroughly cleanses and removes excess oil purifies the skin while preserving moisture by using daily.Ensures healthy,smooth and acne free fresh skin.

Simillar Products